- අන්තර්ජාලයෙන් මුදල් කිව්වම හැමෝ ගොඩක් උනන්දු ගොඩක් අය දන්න වගෙම නොදන්න දෙවල් ගොඩක් තියෙනවා මන් මෙකෙන් ලේසිම ක්‍රමයක් කියන්න යන්නෙ
- PTC Sites කියන්නෙ අපි බලන ඇඩ් වලට අපට මුදල් ගෙවන වෙබ් අඩවි වලට.
- මේවා ඇත්තටම සල්ලි ගෙවනවද
- ඔව් ගෙවනවා ඒත් නොගෙවන ව්යාජ වෙබ් අඩවි තමා වැඩිපුරම ප්‍රමානයක් තියෙන්නේ
- කොහොමද හොද වෙබ් අඩවියක් හදුනා ගන්නෙ
- වෙබ් අඩවියේ සාමාජිකයින් ගනනින් ගෙවා ඇති මුදල් ප්‍රමානය එහි ආයුකාලය ඇඩ් එකකට ගෙවන මුදල වැනි සාදක වලින් හදුනා ගන්න පුලුවනි
- කොච්චරක් ගෙවනවද මේවා අපට
- සාමාන්යෙන් $0.001 ත් 0.01 ත් අතර මුදලක් තමයි එක දැන්වීමකට අපට ලැබෙන්න්නෙ
- මේ ශත දහයෙන් රුපියලෙන් මොකක් කරන්නද මේක තමයි ඊලග ප්‍රශ්නෙ ඉතින්
- මෙහෙමයි මේකට අපට සල්ලි ටිකකුයි ඉවසීම ගොඩකුයි ඕන වෙනවාමෙහෙමයි මේකට අපට සල්ලි ටිකකුයි ඉවසීම ගොඩකුයි ඕන වෙනවා
- හරි ඉවසිම තියෙනවා කියමුකො දැන් කොයි සල්ලි ඉවසීම කියන්නෙ සල්ලි තමා අපි සල්ලි නැතිනම් මෙකෙන්ම සල්ලි ටිකක් හොයගමු
- හරි දැන් ඉතුරු ටික බලමු මන් කියන්නම් දැනට හොදට ගෙවන ගොඩාක් පරන වෙබ් සයිට් තුනක් මෙකෙන් පටන් ගමු
- Trafficmonsoon
- මේකෙන් එක ඇඩ් එකකට 0.001 සිට 0.02 වෙනකන් ගෙවනවා ඒ වගේම දිනකට 0.10 ගානෙ දෙවරක් 0.20ක් ගෙවනවා
- එච්චරද නැහැ නැහැ තව ක්‍රම දෙකක් තියෙනවා
- රෙෆෙරෙල්ලා මගින් මේ මොකක්ද මේකේ අපි ලියාපදින්චි උනාම අපට ලිංක් එකක් දෙනවා එකෙන් ගිහින් ලියපදින්චි උනාම එයා ඔයාගෙ රෙෆෙරෙල් කෙනෙක් වෙනවා මෙයා ඇඩ් බලනකොට එයාට ගෙවන ගානම මේ වෙබ් අඩවියෙන් ඔයාටත් ගෙවනවා එක ඔයාට සයිට් එකෙන් ගෙවන්නේ
